SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Podcast door SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Tijdelijke aanbieding

3 maanden voor € 1

Daarna € 9,99 / maandElk moment opzegbaar.

Begin hier

Alle afleveringen

5822 afleveringen
episode ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි artwork
ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

23 jul 2025 - 4 min
episode SBS සිංහල Newsflash ජූලි 23: ශිෂ්‍ය ණය කපාහැරීම සඳහා වන පනත පළමු පනත ලෙස නව පාර්ලිමේන්තුවට artwork
SBS සිංහල Newsflash ජූලි 23: ශිෂ්‍ය ණය කපාහැරීම සඳහා වන පනත පළමු පනත ලෙස නව පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

23 jul 2025 - 4 min
episode What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained artwork
What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained

At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services? - යම් අවස්ථාවක දී ඔබට සාම විනිසුරුවරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. එය ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට, රක්ෂණ හිමිකම් පෑමක් කිරීමට හෝ ඔබේ භාෂාවෙන් ඔබේ නීතිමය ලේඛනවල පිටපත් සහතික කිරීමට විය හැකියි. සාම විනිසුරුවරයෙකු සිදු කරන්නේ කුමක්ද සහ අපට ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වූ විට අපට ඔවුන්ව සොයාගත හැක්කේ කොතැනින්ද යන්න පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Gisteren - 12 min
episode SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක් artwork
SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක්

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Gisteren - 5 min
episode පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න artwork
පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Gisteren - 8 min
Super app. Onthoud waar je bent gebleven en wat je interesses zijn. Heel veel keuze!
Super app. Onthoud waar je bent gebleven en wat je interesses zijn. Heel veel keuze!
Makkelijk in gebruik!
App ziet er mooi uit, navigatie is even wennen maar overzichtelijk.

Tijdelijke aanbieding

3 maanden voor € 1

Daarna € 9,99 / maandElk moment opzegbaar.

Exclusieve podcasts

Advertentievrij

Gratis podcasts

Luisterboeken

20 uur / maand

Begin hier

Alleen bij Podimo

Populaire luisterboeken