
පොඩ්කාස්ට් සිංහලෙන් (Podcasting in Sinhala)
Podcast by චන්න සිල්වා (Channa Silva)
7 vrk ilmainen kokeilu
Kokeilun jälkeen 7,99 € / kuukausi.Peru milloin tahansa.

Enemmän kuin miljoona kuuntelijaa
Tulet rakastamaan Podimoa, etkä ole ainoa
Arvioitu 4.7 App Storessa
Lisää පොඩ්කාස්ට් සිංහලෙන් (Podcasting in Sinhala)
ක්ලබ්හවුස් සැසි හරහා සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ පොඩ්කාස්ටිං ප්‍රවර්ධනය කිරීම. Promoting podcasting in Sri Lanka via Clubhouse and other sessions in the Sinhala language.
Kaikki jaksot
11 jaksot
අජිත් කුමාරසිරිගේ සින්දු අහලා ලංකාවේ දේශපාලනය ගැන කතා කරමු. 2022 මාර්තු 05 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ක්ලබ්හවුස් ඇප් එක හරහා පටිගත කර ඇත. Let's listen to Ajith Kumarasiri's songs and talk about politics in Sri Lanka. Recorded March 5, 2022 at 8pm Sri Lanka time via the Clubhouse app. #channa3x [https://www.facebook.com/hashtag/channa3x?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #podcastinginsinhala [https://www.facebook.com/hashtag/podcastinginsinhala?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R] #a [https://www.facebook.com/hashtag/premakeerthidealwis?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R]jithkumarasiri #clubhouse [https://www.facebook.com/hashtag/clubhouse?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R]

ගීත සාහිත්‍යයට ඔහු කළ දායකත්වය සමරමු. ඔහුගේ ගීත රසවිඳිමු. ජාතික ගීය අපිව එක්සත් කරනවාද බෙදනවාද? 2022 ජනවාරි 29 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ක්ලබ්හවුස් ඇප් එක හරහා පටිගත කර ඇත. Let us commemorate his contribution to lyric literature. Let's enjoy his songs. Does the national anthem unite or divide us? Recorded on January 29, 2022 at 8 pm Sri Lanka time via the Clubhouse app. #channa3x [https://www.facebook.com/hashtag/channa3x?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #podcastinginsinhala [https://www.facebook.com/hashtag/podcastinginsinhala?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R] #a [https://www.facebook.com/hashtag/premakeerthidealwis?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R]nandasamarakoon #clubhouse [https://www.facebook.com/hashtag/clubhouse?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R]

ප්‍රේමකීර්ති ද අල්විස් අපිට අහිමි වු මානව හිතවාදියා..... ඔහුගේ රූපවාහිනී සහ ගුවන් විදුලි වෘත්තිය, ගීත රචනය සහ ඔහුගේ දේශපාලනය ගැන කතා කරමු. ඔහු ලියූ ගීත රසවිඳිමු. 2022 ජනවාරි 15 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ක්ලබ්හවුස් ඇප් එක හරහා පටිගත කර ඇත. Premakeerthi de Alwis is the humanitarian we lost ..... Let's talk about his television and radio career, songwriting and his politics. Let's enjoy the songs he wrote. Recorded on January 15, 2022 at 8 pm Sri Lanka time via the Clubhouse app. #channa3x [https://www.facebook.com/hashtag/channa3x?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #podcastinginsinhala [https://www.facebook.com/hashtag/podcastinginsinhala?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R] #premakeerthidealwis [https://www.facebook.com/hashtag/premakeerthidealwis?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R] #clubhouse [https://www.facebook.com/hashtag/clubhouse?__eep__=6&__cft__[0]=AZWHy4Y_qP2CAwzM6G3ATd_36cKHU7V5ICVeGhjhbtRXga7al3FgEmJaWGpxUt30zSlbz_SWv6Pd10fqBij1MTwE2erxP-9pMi2RIjjb3qfEakDvE4WYlGPkpKKOEr-VP6ijtlxYVCcvNmIMEFFcLKA0Z1-IcH39TzazKJABmq_CNPUoTnoT6AlXARFW2oCqXyI&__tn__=*NK-R]

නන්දා මාලිනීගේ “පවන” අදට කෙතරම් අදාළද? පවනෙන් සින්දු අහමු, ඒවා ගැන කතා කරමු. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට මෙම ගීත කෙතරම් අදාළද? 2021 දෙසැම්බර් 30 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ක්ලබ්හවුස් ඇප් එක හරහා පටිගත කර ඇත. #channa3x [https://www.facebook.com/hashtag/channa3x?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #podcastinginsinhala [https://www.facebook.com/hashtag/podcastinginsinhala?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #clubhouse [https://www.facebook.com/hashtag/clubhouse?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R] #pavana [https://www.facebook.com/hashtag/pavana?__eep__=6&__cft__[0]=AZXypbqipEGXFzw9uWFK-U7dy2N4blhrTLoSRfLNOXnaVhPF-a22XcyvFaxoIhWNpC11lvrWlCKmhmFgD1EulkoZnaXCmStiyX_6zuNK3DUF-3Ze6sL3upVkTkIIW2RWvBye7H4WuA_MrgSCAS2lxJA7QLf2nS76xUprca9inwMTjgu_7ZQeOn7edqmTwJw4FMM&__tn__=*NK-R]

What is the ideal duration for a podcast? පොඩ්කාස්ට්ස ඳහා වඩාත් සුදුසු කාල සීමාව කුමක්ද? #podcastinsinhala #channa3x

Arvioitu 4.7 App Storessa
7 vrk ilmainen kokeilu
Kokeilun jälkeen 7,99 € / kuukausi.Peru milloin tahansa.
Podimon podcastit
Mainoksista vapaa
Maksuttomat podcastit