
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Podcast von SBS
Nimm diesen Podcast mit

Mehr als 1 Million Hörer*innen
Du wirst Podimo lieben und damit bist du nicht allein
Mit 4,7 Sternen im App Store bewertet
Alle Folgen
5822 Folgen
දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services? - යම් අවස්ථාවක දී ඔබට සාම විනිසුරුවරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. එය ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට, රක්ෂණ හිමිකම් පෑමක් කිරීමට හෝ ඔබේ භාෂාවෙන් ඔබේ නීතිමය ලේඛනවල පිටපත් සහතික කිරීමට විය හැකියි. සාම විනිසුරුවරයෙකු සිදු කරන්නේ කුමක්ද සහ අපට ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වූ විට අපට ඔවුන්ව සොයාගත හැක්කේ කොතැනින්ද යන්න පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.